ඩිජිටල් පුස්තකාලයක්, ඩිජිටල් ගබඩාවක් හෝ ඩිජිටල් එකතුවක් යනු පෙළ, නිශ්චල රූප, ශ්‍රව්‍ය,
දෘශ්‍ය හෝ වෙනත් ඩිජිටල් මාධ්‍ය ආකෘති ඇතුළත් කළ හැකි ඩිජිටල් වස්තූන්ගේ මාර්ගගත දත්ත
ගබඩාවකි.
එබැවින් පහත දැක්වෙන කාණ්ඩ යටතේ ඔබට විද්‍යුත් පුස්තකාලය බෙදාහදා ගැනීමට
සහ දායක වීමට හැකිය….
- පනත්
- රෙගුලාසි
- පොත්
- ප්‍රකාශන
- මාධ්‍ය විවිධ
- ආදිය ..
බෙදා ගැනීමේ හෝ දායක වීමේ ක්‍රියා පටිපාටිය….
ඉහත සඳහන් වන ඔබේ වටිනා ඊ පුවත් පළාත් තක්සේරුකරු මගින් , නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය) ඉදිරිපත් කළ යුතුය